Previous
Previous Product Image

Ebay Online Course

Original price was: රු10,000.00.Current price is: රු5,000.00.
Next

Affiliate Marketing A-Z

රු2,500.00
Next Product Image

YouTube Marketing Online Course

Original price was: රු10,000.00.Current price is: රු6,000.00.

YouTube හරහා මුදල් ඉපැයිමට කැමති අයට මුලසිට ඉතාමත් සරලව යුටියුබ් නාලිකාවක් අරම්භ කිරිමේ සිට ඒ හරහා සාර්ථකව මුදල් ඉපැයිම දක්වා අවශ්‍ය දැනුම පුහුනුව කුසලතා අකාල්ප ගොඩනැගිම යන කරුනු අපවිසින් ඔබට මෙම පාඨමාලාව හරහා ලබාදේ.

වසර හතරකට අසන්න කාලයක් තුල අප ලත් අද්දැකිම් දැනුම විශේෂිත තාක්ෂණික උපක්‍රම ඇසුරෙන් මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත

Add to Wishlist
Add to Wishlist

Description

YouTube හරහා මුදල් ඉපැයිමට කැමති අයට මුලසිට ඉතාමත් සරලව යුටියුබ් නාලිකාවක් අරම්භ කිරිමේ සිට ඒ හරහා සාර්ථකව මුදල් ඉපැයිම දක්වා අවශ්‍ය දැනුම පුහුනුව කුසලතා අකාල්ප ගොඩනැගිම යන කරුනු අපවිසින් ඔබට මෙම පාඨමාලාව හරහා ලබාදේ.

වසර හතරකට අසන්න කාලයක් තුල අප ලත් අද්දැකිම් දැනුම විශේෂිත තාක්ෂණික උපක්‍රම ඇසුරෙන් මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත

මෙම පාඨමාලාව වැදගත් කාටද?

  • යුටියුබ් තුලින් මුදල් ඉපයිමට කැමති අයට
  • අමතර අදායමක් සොයන අයට
  • අක්‍රීය අදායමක්(Passive Income) නීර්මාණය අරම්භ කිරීමට
  • යුටියුබ් තුලින් ඔබගේ ව්‍යාපාරය හෝ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට කැමති අයට
  • වෘත්තීය මට්ටමේ වටිනා කමක් නිර්මාණය කරගැනීමට කැමති අයට
  • යුටියුබ් තුලින් සාර්ථක නිර්මාණ කිරිමට කැමති අයට
  • යුටියුබ් තුලින් දැනුම බෙදා ගැනීමට කැමති අයට
  • දැනුමක් ලබා ගැනීමට කැමති අයට

වැනි ඔනෑම කෙනෙකුට……..

මෙම පාඨමාලාව තුලින් ඔබට

  • YouTube Account Branding
  • YouTube Channel SEO Tips
  • YouTube Video SEO/Ranking කරන අකාරය
  • Channel Analysis Tracking
  • How to Grow Organic Audience
  • YouTube Marketing
  • YouTube Monetization
  • Video Editing Basic(Adobe premiere Pro CC2015/InShot)
  • Photo Editing Basic(Adobe Photoshop CC2014/Canva)
  • අක්‍රීය අදායමක්(Passive Income) යනු
  • YouTube තුලින් අක්‍රීය අදායමක්(Passive Income) නිර්මාණය කරන අකාරය

පිලිබද දැනුම සම්බාරයක් ලබාගත හැක.

පොඩි කාලයක් යොදවල ටිකක් මහන්සි උනොත් අනිවාර්යෙන් ලොකු අදායමකට යන්න පුළුවන්.

ඔයාට Laptop, Desktop, Tab හෝ Smart Mobile Phone එකක් තියනවා නම් ඔයාට පුලුවන් වැඩේ පටන් ගන්න.

Youtube තුලින් ඔබව සාර්ථක කිරීම ස‍‍‍දහා තනි තනිව සොයා බැලීම අප විසින් සිදුකරයි.

Reviews

There are no reviews yet.

Be the first to review “YouTube Marketing Online Course”

Your email address will not be published. Required fields are marked *

Shopping cart

0
image/svg+xml

No products in the cart.

Continue Shopping