Description
ඔයා කැමතිද මේ රටේ අමාරුම කාලේ ඔයාගේම Business එකක් කරන්න.
මේ Business එක ඔයාගෙ ගෙදර තියෙන දේවල් වලින් ම පටන් ගන්න පුලුවන්.
පොඩ්ඩක් කට්ට කාගෙන මාස 10 – 12 මහන්සි වෙලා මාකට් එක අල්ල ගත්තොත් ඔයාට අනිවර්යෙන් ලොකු ගමනක් යන්න පුලුවන්.
ඕන කරන්නෙ ඔයාගේ කැපවීම විතරයි.
මේක ඔයාට පාර්ට් ටයිම් කරන්නත් පුලුවන්.
ඒත් අපි කියන්නෙ ඔයා පොඩි කාලයක් යොදවල ටිකක් මහන්සි උනොත් කියල දෙන දේවල් ඒ විදියටම කරොත්
ඔයාට අනිවාර්යෙන් ලොකු ආදායමකට යන්න පුලුවන්.
මේ මොන දේ කරන්නත් කලින් අපි වැඩේ හරියට දැනගන්න ඕන නෙ.
අපි ඔයාව A to Z Guide කරනවා.
ඔයාට Laptop එකක් හරි Desktop PC එකක් හරි Tab එකක් තියනවා නම් ඔයාට පුලුවන් වැඩේ පටන් ගන්න.
ඉතිම් කෙල්ලො කොල්ලෝ ඕනි කෙනෙක්ට මේක කර්න්න පුලුවන්. කැම්පස් යන අය, පාසල් යන අය,
අමතර ආදායම් මාර්ග හොයන අය, ගෙදරට වෙලා ජොබ් හොය හොය ඉන්න අය ඕනි කෙනෙක්. වයස ප්‍රශ්නයක් නෑ.
ඉතින් කාගෙවත් යටතෙ වැඩ කරන්නෙ නැතුව ඔයාගෙ ම Business එකක ඔයාම Boss වෙලා ගොඩ යන්න ඔයාගේ ව්‍යාපාරයේ අඩිතාලම දාන්න.
- ebay Direct shipping කියන්නේ මොකක්ද?
- මේ ebay Platform එකෙන් Dollars earn කරන්න පුලුවන්ද?
- ebay Account සැදීම.
- Payoneer Account සැදීම.
- Item Listing කිරිම.
- Selling Hub Active & Analysis.
- Individual Follow up තනි තනිව සොයා බැලීම.
- Free Revision.
ඒ වගේම අපි ඔයාල ට Business එකේ ස්තිර වෙනකන් Individually Support කරනවා.
how to earn money affiliate marketing ebay online course online course how to earn money ebay
DUlaj sanjeewa (verified owner) –
Good Explains